Sinhala

අඛණ්ඩ බෙදාහැරීමට හැකි මෘදුකාංග නිපදවීමට අවමයෙන් කලයුතු සහ කලහැකිදේ

අඛණ්ඩ බෙදාහැරීමට හැකි මෘදුකාංග නිපදවීමට අවමයෙන් කලයුතු සහ කලහැකිදේ

MinimumCD

අපි, පහළින් අත්සන් කර ඇත්තන් , අඛණ්ඩව බෙදාහැරීමට හැකි මෘදුකාංග නිපදවීමේ ප්‍රවාහය (CD) වැඩිදියුණු කිරීමට සහ ඉහත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීමට අවම අර්ථ දැක්වීමක් අවශ්‍ය බව අපි විශ්වාස කරමු.

  • නව නියුක්තිකයින් මේ ක්‍රියාවලිය පැහැදිලිලෙස හඳුන්වා දීම
  • අඛණ්ඩව බෙදාහැරීමට හැකි මෘදුකාංග නිපදවීමේ (CD) ඉංජිනේරු ක්‍රියාමාර්ගවල සංයුතිය සාකච්ඡාවට බාජනය කිරීම
  • එය කිරීමට එකිනෙකාට උදව් කිරීම

මේ අඛණ්ඩව බෙදාහැරීමට හැකි මෘදුකාංග නිපදවීමේ ක්‍රියාවලියේ ප්‍රතිලාභ අපට දැකීමට පුළුවන්වන්නේ මෙය ක්‍රියාත්මක කිරීමෙන් පමණි.

පහත සඳහන් උපදෙස් අවමයෙන් කලයුතුදේ වේ. මෘදුකාංග නිපදවීමේ ක්‍රියාවලිය නොකඩවා සිදුවෙන්නක් වෙන අතර; එහි කාර්යක්ෂමතාවය, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කලහැකි මාධ්‍යයක් (delivery pipeline) සාදාගැනීම මෙහි අපේක්ෂිත ප්රතිඵලය වේ.


අඛණ්ඩ බෙදාහැරීමට හැකි මෘදුකාංග නිපදවීම

CD යනු මෘදුකාංග වලට කෙරෙන සියලු වෙනස්කම් එකම සම්මත ආකාරයෙන් ආරක්ෂිතව ලබා දීමේ ඉංජිනේරු විනයයි. ඔබ එය කරන්නේ කෙසේද යන්න රඳා පවතින්නේ ඔබ කරන වැඩේ මතය. කෙසේ වෙතත්, “අඛණ්ඩ බෙදාහැරීම” ලෙස යෝග්‍යතාව ලබන්න කළ යුතු දේවල් තිබේ

CD සඳහා අවශ්‍ය අවම ක්‍රියාකාරකම් වන්නේ:

Continuous Integration

CI යනු කරපු වැඩ නිතර නිතර Trunk Branch එකට ඒකාබද්ධ කිරීමේ ක්‍රියාකාරකම වන අතර, එය අපගේ උපරිම දැනුමට අනුව අවශ්‍ය ඕනෑම විටකදී Production එකට බෙදාහැරිය හැකි බව තහවුරු කරයි.

CI සඳහා අවශ්‍ය අවම ක්‍රියාකාරකම් වන්නේ:

  • Trunk-based development
  • කරන වැඩ අවම වශයෙන් දිනපතා Trunk එකට ඒකාබද්ධ වියයුතුවේ
  • වැඩ ඒකාබද්ධ කිරීමට පෙර ස්වයංක්‍රීය පරීක්ෂාවට බාවිතාකල යුතුවේ
  • ඒකාබද්ධ වීමේදී ස්වයංක්‍රීයව අනිත් කරපු වැඩ සමඟ පරීක්ෂා කළයුතු වේ
  • build එක රතු වූ විට සියලුම සියලු වැඩ නතර වේ
  • අලුතින් කරපු වැඩ නිසා නිමාකල වැඩ අඩපණවීම් කඩාවැටීම් විය නොහැක

Trunk Based Development

Trunk-based සංවර්ධනය යනු නිර්වචනය වන්නේ මූලාශ්‍ර පාලනයට අවශ්‍ය එක අත්තක් විතරක් බාවිතාකරන රටාවයි, වෙනත් විදියකට CI ක්‍රියාවලිය කල නොහැක. මෙම විදිය code ඒකාබද්ධ වීමේදී සිදුවෙන දුෂිතවීම් වලක්වයි

TBD සඳහා අවශ්‍ය අවම ක්‍රියාකාරකම් වන්නේ:

  • සියලුම වෙනස්කම් කඳට අනුකලනය වේ
  • කඳෙන් අතු භාවිතා කරන්නේ නම්:
  • ඔවුන් කඳෙන් ආරම්භ වේ
  • ඔවුන් කඳට නැවත ඒකාබද්ධ වේ
  • ඒවා කෙටිකාලීන වන අතර ඒකාබද්ධ වීමෙන් පසුව ඉවත් කරනු ලැබේ

ඇයි අපි මේක හැදුවේ?

අවම CD පසුබිම සහ අනෙකුත් පොදු ප්‍රශ්නවලට පිළිතුරු සඳහා, කරුණාකර නිති අසන ප්‍රශ්න කියවන්න .

ගමන ආරම්භ කිරීම

ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න පිළිබඳ ප්‍රශ්න? සමහර නිර්දේශ . බලන්න.

දායක වීම

ඔබට පරිවර්තනයක්, හොඳ භාවිතයන්, යෝජනා, හෝ අත්දැකීම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍යද?

අපගේ දායකත්ව මාර්ගෝපදේශ කියවන්න.

දායකයින්

(56)

Azlam Abdulsalam • Justin Abrahms • Austin Abro • Anthony Accioly • Graham Allan • Tracy Bannon • Doug Barrett • Istvan Bathazi • Kaine Bent • Marc Boudreau • Kelly Brownsberger • Shawn Button • Daniel Calle • Patrice Corbard • Álvaro Huertas Díaz • Jeff Dunn • Nick Eggleston • Stefan Ellersdorfer • Ferenc Erki • Luiz Esmiralha • Alessandro Fardin • Dave Farley • Javier Lopez Fernandez • Bryan Finster • Brent Fisher • Tiago Gabriel • Chris Gallivan • Mikhail Golubitsky • Chris Gossett • Nathen Harvey • Dave Hawes-Johnson • Adam Hawkins • Ferrix Hovi • Luca Ingianni • Patrick S. Kelso • Michael Kingery • Michael Köpf • Jan Krag • Jason Krause • Michael Küsters • Andrea Laforgia • Jean-François Lépine • Jesse Lin • Natalie Lunbeck • Javier A Magaña • Jerreck McWilliams • Nathan Nicholson • Jarkko Piiroinen • Sean Poulter • Rosalind Radcliffe • Christina Rhylander • Prasanjit Singh • Emiliano Sutil • Justin Thomsen • Falko Werner • Ravindranath Wickramanayake

Signatories

(222)

Dave Farley • Bryan Finster • Ferrix Hovi • Justin Abrahms • Joe Arrowood • Jerreck McWilliams • Istvan Bathazi • Sara Gramling • Tracy Bannon • Dana Finster • Patrick S. Kelso • Ben Link • Chris Kernaghan • Chris Gossett • Joshua Barton • Marc Boudreau • Courtney Kissler • Andrea Laforgia • Ciro Lucio Tecce • Michael Nygard • Aurel Estoup • Emiliano Sutil • Jason Walker • Thomas J. Sweet • Kelly Brownsberger • Andrew Marshall • Vilas Veeraraghavan • Javier Lopez • Javier Magana • Faraz Syed • James Simon • Nathen Harvey • Jesse Getzie • Christophe Chaudier • Rosalind Radcliffe • Austin Abro • Ron Forrester • David Hawes-Johnson • Paul Moore • Shawn Button • Justin Thomsen • Jesse Lin • Markus Mikkolainen • Alessandro Fardin • James Moverley • Michael Kingery • Isaac Perez Moncho • Igor Gassmann • Wayne Gaskill • Chris Gallivan • Alexander Birk • Kaine Bent • Andrew Ochsner • Stephen Magill • Jordan Schwartz • Jean-François Lépine • Markus Arikan • Jeff Dunn • Bob Winter • Azlam Abdulsalam • Jos Hendriks • Nathan Nicholson • William H. Kirk • John Boyes • Patrice Corbard • Dirk Lehmann • Niko Kivelä • Vu Ha • Srđan Đukić • Andy Roth • Peter Maddison • Cari Copeland • Kevin LaBranche • Bjorn Edwin • Daniel Calle • Phillip Parker • Savinder Puri • Michael Küsters • Bryan Guinn • Adam Hawkins • Guillaume Faas • Leandro Zis • Jan Krag • Niko Heikkilä • Tiago Gabriel • Ray Myers • Andrew Khoury • Bosse Nyström • Mili Oručević • Albert Rigo • Anders Nyvang • Christian Pendleton • Arialdo Martini • Jamie Taylor • Eduardo Ferro • Sumit Agarwal • Vincent Ospazi • Angel Rivera • Jason van Brackel • Thomas Vitale • Martin Gross • Richard Abercrombie • João Farias • Tycko Franklin • Ali Kamalizade • Nikhil Thakare • Ono Vaticone • Jordan TEMIM • Scott Hammer • Brian Lindner • Anyul Rivas • Peter Gfader • Patrick McEvoy • Domenico Luciani • Tareq Kirresh • Dinkar Gupta • Thomas Much • John Fly • Nick Zdunic • Adrienne Shulman • Luke Gee • Garrard Kitchen • Gaël Hauspie • Jon Palle Hansen • Paolo Carta • Luca Ingianni • Falko Werner • Jared Wooten • Jon Fazzaro • Thomas A. McGonagle • Ferenc Erki • Vincent Vaur • Denis Favreau • John Wilson • Ortwin De Witte • David Nguyen • Anton Kollmats • Russell Smiley • Kevin Boots • Anthony Accioly • Jeff Schulman • Dardan Bekteshi • Don Murray • Alexander Shikanga-Tindi • Denis Baltor • Joe Crowley • Shinto C V • Tom Lingham • Andrew Baldino • Huseyin Caglayan • Michael Switzer • Jason Weiss • Maximilian Beck • Murat Han Celik • Dominik Guhr • Mike Carey • Denis Čahuk • Marcelo Chiaradia • Patrick Wolleb • R Smallegoor • Vili Seppänen • Andrew MacConnell • Idan Bidani • Doug Barrett • Jason Krause • Joshua Oates • Tobias Mende • Alvaro J. Lorente P. • Daniel Lohausen • Michael Köpf • Markus J. Haugsdal • Matthew Koch • Lage Berger-Brendryen • Brent Fisher • Masi Malmi • Stefan Friese • Hamza Rabah • Raimund Krämer • Shane Gibbons • Drew Deal • Xavier Delestre • Ravindranath Wickramanayake • Adrian Stanek • Jakub Stary • Jarkko Piiroinen • Natalie Lunbeck • Eric Minick • Marc Loupias • Paul Hammond • Igor Kurochkin • Ivan Zimine • Emanuele Filannino • Joshua Phillips • Paul Taylor • Tom Moellering • Lennart Tange • Matteo Regazzi • Ryan Whitwell • Daniel Kovacs • Harry Lascelles • Steve Fenton • Richard Hundhausen • Mark Levison • Simon Birrer • Hubert Baumgartner • Srikanth Ramanujam • Ankit Jain • Graham Jones • Viljami Kuosmanen • Woody Beverley • Kris Buytaert • Filips Nastins • Luca Zugic • Justin Hill • Matt Stefek • Jun Jose • Alex Henao • Matt Travi • Andrei Contan • Sébastien Nobour • Stefan Ellersdorfer • Thomas Han